ලංකාවේ තවත් සුපර් ස්ටාර් කෙනෙක්
Friday, February 4, 2011Updated 04/02/11 06:45pm
අන් අයගේ ගීත ගායනය නිසා නැගුන චෝදනා වලට පිළිතුරක් ලෙස ඇය ඇගේම ගීයක් එලි දක්වා තිබෙනවා.මෙහි ගී පද, තනුව හා සංගීතය සැකසීම සියල්ල්ලම සිදු කොට ඇත්තේ ඇය විසින්මයි.
Gotta go
Updated 02/02/11 08:00pm
ජනප්‍රිය බටහිර ගීත සිංහල භාෂාවට පරිවර්තනය කොට ගායනා කරන අපුරු තරුණියෙකුගේ ගීත අපි පසුගියදා මෙම ලිපියෙන් හෙළි කළා.
DJ naminam නමින් පෙනී සිටි ඇය ගැන බොහෝ දෙනා සිතා සිටියේ එම ගීත ගායනා කරන්නේ තරුණයෙකු බවයි.නමුත් ඇය තරුණියක් බව දැන් බොහෝ දෙනා දන්නා කරුණක්.
ඒ නිසාම ඇය අපට ඇයගේ නවතම ගීතය සමග පණිවිඩයක් ඒවා තිබෙනවා.ඒ ඇය මින් ඉදිරියට බටහිර ගීත සිංහල භාෂාවට හැරවීමෙන් ඔබ්බට අලුත් දෙයක් කරන බවයි.
මේ තිබෙන්නේ ඇගේ සැබැ හඩින් ගැයුණු Do you remember -girl s view ගීතයයි.ඇයට අපගේ සුබපැතුම්
ඇගේ ග්‍රැෆික් නිර්මාණ මෙතනින්
---------------------------------------------------------------------------------------------------------------------
1/25/11
ජනප්‍රිය බටහිර ගීත සිංහල භාෂාවට පරිවර්තනය කොට ගායනා කරන අපුරු තරුණියෙකුගේ ගීත අප වෙත ඒවා තිබෙනවා. පහත දැක්වෙන්නේ එම ගීතයි.
Down -Jay Sean (sinhala version)
Baby - Justin Biber (sinhala version)
Baby -Justin Bieber (oriental style)
