අතුල - සමිතා වෙන්වීම
Thursday, January 27, 2011අතුල - සමිතා කලක සිට වෙන්වීමට අදහස්කරගෙන සිටින බව බොහෝ දෙන දන්නා කරුණක්.නමුත් මොවුන් දෙදෙනාම මාධ්‍යට හෙළිකරන්නේ එවැනි අදහසක් නොමැති බවයි.
නමුත් මොවුන් දෙදෙනාම පෞද්ගලික ජීවිතයේදී හැසිරෙන්නේ එකිනෙකට වෙන් වෙන්වයි.මේ ඔවුන් දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් හි ජායාරුප වලට පෙනී සිටියේ වෙන වෙනමයි.අතුල සමග සිටින අනෙක් කාන්තාව කවුද?
![]() |
| අතුල ජායාරූපයට පෙනී සිටි අයුරු |
![]() |
| සමිතා ජායාරූපයට පෙනී සිටි අයුරු |
![]() |
| වෙනත් අවස්තාවකදී අතුල ගත් ජායාරූපයක් |



