හැටන් වලින් ඔලු දෙකේ වසු පැටියෙක්
Tuesday, January 25, 2011
හැටන් දික් ඔය ප්‍රදේශයේ කම්කරු පවුලක ගව පට්ටියක එලෙදෙනෙකු ඊයේ ඔලු දෙකේ වසු පැටියෙක් බිහිකළා.මෙහි විශේෂත්වය වන්නේ ඔලු දෙකේ වසු පටවා ඉතා නිරෝහි තත්වයේ පසු වීමයි.
Tuesday, January 25, 2011

© 2009 - 2012 Gossip9.com