නිමල් සිරිපාලද සිල්වා ගෙන් පෙන් ඩ්‍රයිව් දානයක්


පසුගිය 12 වන දා කොළඹ දී .ආර් විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් රෙස්ටුරන්ට් හි වාරිමාර්ග අමත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධාත්වයෙන් සුපිරි සාදයක් පැවැත්වුනි.

සුපිරි කෑම බිම හා මත්පැන්වලින් සමන්විත මෙම සාදයට ඇමතිතුමාගේ හිතවතුන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සහභාගී වී ඇත.

රුපියල් ලක්ෂ 10 කට වඩා වැය කොට පැවැත්වූ මෙම සාදයේ විශේෂත්වය වුයේ සාදයට සහභාගී වූ සියලු දෙනාට සමරු තිළිණයක් ලෙස රුපියල් 2000 කට ආසන්න වටිනාකමෙන් යුතු පෙන් ඩ්‍රයිව් ලබා දීමයි.

Related Posts Plugin for WordPress, Blogger...