සජිත් නායකයා වුනොත් එජාපයේ අනෙක් තනතුරු
Monday, January 17, 2011
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා සජිත් ප්‍රේමදාස මහතා තරග කරන අතරතුර පක්ෂයේ අනෙකුත් තනතුරු සදහා සජිත් පාර්ශවයේ පිරිස් පත් කර ගැනීම සදහා කටයුතු යොදා තිබෙනවා.
සජිත් පාර්ශවයේ අනෙකුත් තනතුරු සදහා යෝජිත අය පහත වේ.
නියෝජ්‍ය නායක - ජෝශප් මයිකල් පෙරේරා
ජාතික සංවිධායක - දයාසිරි ජයසේකර
පක්ෂයේ මහ ලේකම් - ගයන්ත කරුණාතිලක
සභාපති - ඉමිතියාස් බාකිර්
මාධ්‍ය ප්‍රකාශක - බුද්ධික පතිරණ
භාණ්ඩාගාරික - බෝධි රණසිංහ
ලක් වනිතා පෙරමුණේ නායකත්වය - රෝසි පෙරේරා
