රත්නසිරිගේ කට වැහුණු හැටි

හිටපු අග්‍රාමාත්‍ය ජේෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක පසුගිය දා ඉංගිරියේදී හා හොරණ පැවැත්වූ රැස්වීම් අමතා කියා සිටියේ බඩු මිල ඉහල බවත් සංවර්ධන වියාපෘති වල නම් කිව්වට පමණක් වැඩක් නොවන බවය.රජයේ වැඩ කිසිම සැලසුමක් නොමැති බවද ප්‍රකාශ කළේය.

නමුත් ඊයේ (10) සිය ධුරයේ වැඩ බාරගත් රත්නසිරි වික්‍රමනායක කල කතාවෙන් ගම්‍ය වන්නේ ඉහත සදහන් කල කතා හුදෙක් තමාට නොලැබුණු වරප්‍රසාද නිසාවෙන් කියූ ඒවා බවයි.

කාර්යාලයක් තියනවා.ලේකම් මඩුල්ලක් තියෙනවා.සල්ලි තියෙනවා.

"කාරණා තුනක් කිව්වා මම.කාර්යාලයක් නෑ කිව්වා අපිට වැඩ කරන්න.කාර්යාලයක් තියනවා දැන්.ලේකම් මඩුල්ලක් නෑ කිව්වා.එක තියනවා දැන්.මුදල්,එකත් තියනවා.


එක එකා කියන කතා වලට මම කට වහන්නෙයි. එකෙක්ට කියන්න ඔප්පු කරන්නෙයි කියල.මම කා එක්කවත් දුරකථන සාකච්චා කරලා නෑ කෙල්ලෙක් එක්ක සාකච්චා කරොත් මිසක" 

එයට අදාල විඩියෝව

Related Posts Plugin for WordPress, Blogger...