ලහිරු පෙරේරා එළබෙන මැයි මස යුග දිවියට
Friday, January 7, 2011
රම්බරි ගීතය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් ලහිරු පෙරේරා එළබෙන මැයි මස යුග දිවියට එළඹීමට සුදානම් වනවා.ඔහුගේ පෙම්වතිය වන්නේ නීපමා.ඇය දැනට රජයේ බැංකුවක සේවය කරනවා.ලහිරු-නීපමා ආදර කතාවට වසර 8 ක් ගතවී ඇති අතර උසස්පෙළ රසායනික විද්‍යාව පන්තියකදී ඔවුන්ගේ ප්‍රේමය ඇරඹි ඇත.