Anonymous : කටුනායක ගැටුමට මුල ඇමතිවරයෙක්
Wednesday, June 8, 2011
එතනින් පස්සේ තමයි කට්ටිය උද්ඝෝෂණය කරලා තියෙන්නේ.හැබැයි ගල් මුල් ප්‍රහාරේ නම් මුලින්ම පටන්ගත්තේ වෙන කට්ටියක්ලු.
මේවගේ බරපතල ගැටුමක් වෙනවා කියලත් බුද්ධි අංශය ඊට දවස් ගානකට කලින් රජයට තොරතුරු දීල තියෙනවා.
